31.1 C
Galle

බඩු මිල වැඩිවූ සතුට සමරා කිරිබත් කති

Published:

භාණ්ඩ රැසක මිල වැඩිවීම හේතුවෙන් කළුතර නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අද (12) මාසික සභා රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ දී සියලු මන්ත්‍රීවරුන්ට කිරිබත් බෙදා දුන්හ.

රැස්වීම අතරවාරයේ දී එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරු වන සුරංග සොයිසා, ජයනාත් නවරත්න සහ නිරෝෂා ප්‍රියංකා ද සිල්වා සියලු දෙනාට කිරිබත් බෙදා දුන්හ.

රැස්වී පැවැතියේ සභාපති අමීර් නසීම්ගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර සභා ශාලාවේය.

Related articles

spot_img
error: Content is protected !!