26.8 C
Galle

කුමාර වෙල්ගමට මොකද වුණේ

Published:

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඝාතනයට ලක්ව ඇතැයි මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

එම පුවතේ සත්‍යතාවක් නැත.

අධිවේගී මාර්ගයේ මාකුඹුර පිවිසුම අසළ දී කුමාර වෙල්ගම හඳුනානොගත් පිරිසක් විසින් ඔහුට පහර දී ඇති බවත් එහි දී අතකට තුවාල සිදුවූ බැවින් හෝමාගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවත් වාර්තාවෙයි.

Related articles

spot_img
error: Content is protected !!