ආහාර විෂ වී හමුදාවේ පිරිසක් රෝහලේ පුවත් Published: October 23, 2021 FacebookTwitterPinterestWhatsApp මඩකලපුව වාකරේ 233 වැනි බලසේනා මූලස්ථානයේ සෙබළු 16 දෙනෙක් ආහාර විෂ වී මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි. පුඩිං වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ඔවුන් රෝගාතුර වී ඇත. රෝහල්ගත වූ පිරිසගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles රෝහල් බිමේ වළ දැමූ බිළිඳු මළ සිරුරක් සහ කලල දෙකක් හමුවෙයි පුවත් June 14, 2022 සෞඛ්‍ය සේවකයන්ට විශේෂ නිවාඩු ලැබෙයි. කැපූ දීමනා ලබන මාසයේ වැටුපට පුවත් May 28, 2022 අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක් පුවත් May 19, 2022 කොළඹ ජාතික රෝහලේ පහරදීමක් පුවත් May 9, 2022