26.9 C
Galle

15 හැවිරිදි දරුවකු සැප වාහනයක් පදවා එක් අයෙක් මරුට (වීඩියෝ සහිතයි)

Published:

මීගමු ‍කොළඹ මාර්ගයේ වැලිසර ප්‍ර‍දේශයේ දී 15 හැවිරිදි දරුවකු විසින් පදවාගෙන ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට පත්විමෙන් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙම වාහනය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක්, මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් හා ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.

අනතුරට ලක්වූ යතුරුපැදියක ගමන් කරමින් සිටි එක් අයකු මියගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!