29.4 C
Galle

අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද සවස

Published:

2022 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වෙයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඡන්ද විමසීම අද සවස 5.00ට සිදුකරන බවයි. පසුගිය 12 වැනි දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අයවැය ඉදිරිපත් කළේය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) ආරම්භ වන අතර එය දින 16ක් එනම් දෙසැම්බර් 10 වැනි දා දක්වා පැවැත්වීමෙන් අනතුරුව එදින (දෙසැම්බර් 10) සවස තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!