26.9 C
Galle

දෛනික කොරෝනා මරණ යළි ඉහළට

Published:

දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (21) දිනයේ දී 31ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) නිකුත්කළ වාර්තාවක දැක්වේ.

මෙලෙස මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 21ක් සහ කාන්තාවන් 10ක් සිටින බව ද එහි දක්වා ඇත. මේ අනුව මෙතෙක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,158ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!