30.2 C
Galle

පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නිවසට ප්‍රහාරයක්

Published:

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් තව්ෆීක් ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත. ඔහු මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයෙකි.

කුරන්ජන්කර්නි කලපුවේ පාරුව පෙරැළීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් ඇතිවූ උණුසුම් තත්වයත් සමඟ මන්ත්‍රීවරයාගේ නිවසට මේ ප්‍රහාරය එල්ල වී ඇත.

පොලිසිය පවසන්නේ ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාගේ නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!