27.5 C
Galle

කොළඹ සිටින වයස 30 ඉක්ම වූ සැමට හෙට සිට ෆයිසර් එන්නත් මාත්‍රාවක්

Published:

කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගයන් සඳහා කොරෝනා බූස්ටර් එන්නත ලෙස හෙට සිට ෆයිසර් එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සඳහා අදාල පුද්ගයන්ට SMS යොමුකරන බවත් ඒ අනුව ඔහුට ලැබෙන එන්නත් මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබාගැනීමට පහසුකම් සළසා ඇති බවත් කොළඹ මහ නගර සාවේ ප්‍රධාන වසංගත රෝග වේදඥ වෛද්‍ය දිනූකා ගුරුගේ කීවාය.

බූස්ටර් එන්නත ‍ලබාගැනීමට සුදුසුකම් ලබන පිරිස 325,000ක් වෙයි.

Related articles

spot_img
error: Content is protected !!