26.9 C
Galle

කොවිඩ් මර්ධනය නවතයි. හරිත කෘෂිකර්ම ක්‍රියාන්විතය එයි

Published:

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු නවතා දැමූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි. 2020 ජනවාරි මස 18 වැනි දින සිට කොරෝනා මර්ධනය සඳහා එම මධ්‍යස්ථානය ස්ථාපිත කළ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් එය පවත්වාගෙන යන ලදී.

රාජගිරීමේ පිහිටි ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානයේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ඇති බවත් ඉදිරියේ දී එම ස්ථානනෙය් හරිත කෘෂිකර්මයක් සඳහා වූ ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ඇතිකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!