29.4 C
Galle

අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම අද

Published:

අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වන අතර සවස 5.00ට මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

2022 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය පසුගිය නොවැම්බර් 12 වැනි දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!