27 C
Galle

මාතර විවාහ උත්සවයකට සහභාගී වූ 15කට කොරෝනා

Published:

නිකවැරටියේ සිට මාතර ප්‍රදේශයේ විවාහ මංගල උත්සයකට ගිය 15 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

මෙම විවාහ උත්සවය සඳහා 20 දෙනකු මාතර ප්‍රදේශයට ගොස් ඇති අතර ඉන් 15 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!