පාර්ලිමේන්තුව කල් තැබෙයි පුවත් Published: December 13, 2021 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුව කල් තැබීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ. එම නිවේදනය අනුව 2022 ජනවාරි 18 වැනි දා පෙරවරු 10.00 දක්වා බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව කල් තබා ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්‍රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022 හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති පුවත් June 3, 2022