29.4 C
Galle

බෝට්ටු සවාරි ගිය තරුණයන් දෙදෙනකු අතුරුදන්

Published:

මන්නාරම කලපුවේ බෝට්ටු සවාරියක නිරත වූ දෙදෙනකු දියට වැටී අතුරුදන්ව ඇතැයි මන්නාරම පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේදුරුතුඩුවේ පදිංචි වයස අවුරුදු 21ක් හා 27ක් වූ තරුණයන් දෙදෙනෙකි. තවත් පිරිසක් සමඟ ඊයේ (12) සවස බෝට්ටු සවාරියක යෙදෙමින් සිටිය දී ජලයට වැටී ඔවුන් දෙදෙනු අතුරුදන්ව ඇත.

නාවික හමුදාව සහ පොලිසිය ඔවුන්ගේ සිරුරු සෙ‍ායා මෙහෙයුම් සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!