26.9 C
Galle

මුහුදේ දිය නෑ පාසල් සිසුන් දෙදෙනා නොඑන ගමන් යයි

Published:

වත්තල ප්‍රීතිපුර ආසන්න මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි වත්තල පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ එඬේරමුල්ල පදිංචි 15 හැවිරිදි සිසුන් දෙදෙනෙකි. තවත් පිරිසක් සමඟ දිය නෑමට ගොස් ඇති අතර පොලිසිය පවසන්නේ ඔවුන් දිය නෑ ස්ථානය අවදානම් තැනක් බවයි.

නාවික හමුදාව පොලිසිය හා එක්ව ඔවුන්ගේ සිරුරු සොයා මෙහෙයුම් දියත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!