29.4 C
Galle

බැසිල් ඇමෙරිකා යයි

Published:

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීම හේතුවෙන් යළි පාර්ලිමේන්තුව රැස්‍වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 18 වැනි දා ය. මෙම කාලය තුළ මුදල් අමාත්‍යවරයා ඇමෙරිකාවේ පුද්ගලික සංචාරයක නිරතවෙයි.

ඔහු ඇමෙරිකාව බලා පිටත්ව යාමට පෙරප රජයේ මැති ඇමතිවරු සමඟ අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවක් ද පවත්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!