29.4 C
Galle

රංගන හේරත්ට කොරෝනා

Published:

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් කොරෝනා ආසාදිතයක ලෙස තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින අතර ඔහු ඊට එක්ව සිටියි.

බංග්ලාදේශ කණ්ඩායමේ හෝ ඔවුන්ගේ පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනත් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැතැයි ද වාර්තා වෙයි.

Related articles

spot_img
error: Content is protected !!