29.4 C
Galle

කිරිපිටි මිල රුපියල් 150කින් වැඩි කරයි

Published:

කිරිපිටි මිල අද (30) සිට ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540.00ක් වෙයි. කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 150.00කින් ඉහළ දමා ඇති අතර එම පැකට්ටුවක නව මිල රුපියල් 1345.00කි.

රජය කිරිපිටි මිල පාලනය අතහැර දැමීම හේතුවෙන් ආනයනය කරන සමාගම් විසින් මිල තිරණය කරයි.

Related articles

spot_img
error: Content is protected !!