29.4 C
Galle

බාල පෙට්‍රල්, ඩීසල් යළි වෙළෙඳ පොළට ඇවිත් ?

Published:

වෙළෙඳ පොළේ ඇති පෙට්‍රල් සහ ඉන්ධන නිසි ප්‍රමිතියෙන් තොර බව රථවාහන ධාවනය පිළිබඳ ප්‍රවීණයකු වන මධුෂාන් පෙරේරා සහ මොටර් රථ ධාවන ශූර අසංක බණ්ඩාර පවසයි.

ඔවුන් මේ බව කියා සිටියේ නෙත් FM සේවයේ වැඩසටහනකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේ දී ප්‍රමිතිය ගැන අවධානයක් යොමු නොකිරීමේ ගැටලුවක් ඇති බව ද මෙරට භාවිතාවන වාහන සඳහා ගුණාත්මක ඉන්ධන අවශ්‍ය බව ද ඔවුන් පවසයි. එන්ජිමේ නිසි ක්‍රියාකාරීත්වයට සහ දිගුකල් පැවැත්මට ඉන්ධනවල ගුණාත්මක බව අත්‍යවාශ්‍ය සාධකයකි.

අසංක බණ්ඩාර පවසන්නේ කටුකුරුන්ද මෝටර් රථ දාවන තරඟාවලියේ දී තමන් ධාවනය කළ වාහනයේ සහ තවත් අයකු ධාවනය කළල වාහනයේ එන්ජින්වලට සමානව ලෙස හානි සිදුවූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!