පුවත් 14 වැනි කොරෝනා මරණය කුලියාපිටියෙන් By Editor Rata - October 22, 2020 0 370 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදනය වී සිටි කුලියාපිටියේ පදිංචි කාන්තාවක් මීට සුළු වේලාවකට පෙර මියගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඇය 50 හැවිරිදි වියේ කාන්තාවකි. ඇගේ මරණයත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 14කි.