26.9 C
Galle

වයෝවෘද්ධ පියකුට අමානුෂික ලෙස පහරදුන් තරුණයා සොයා පොලිස් පරීක්ෂණ (සංවේදී වීඩි‍යෝ සහිතයි)

Published:

ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේ දී 63 හැවිරිදි තිදරු පියකුට අමානුෂිික ලෙස පහරදුන් තරුණයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ප්‍රහාරයට ලක්වූ වයෝවෘද්ධ පුද්ගලයා මේ වනවිට ඇල්පටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ ඥාතීන් විසින් පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කර ඇත.

පහරදීම සම්බන්ධ සීසීටීවී දර්ශන ද මේ වනවිට ලැබී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!