26.8 C
Galle

කොරෝනා මළ සිරුරු ගොඩගැහිලා. ආදාහනයට ගෑස් නෑ

Published:

දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු ගොඩගැසී ඇතැයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසයි.

මෙයට හේතු වී ඇත්තේ ආදාහානාගරවල ගෑස් නොමැතිවීම හේතුවෙන් එම සිරුරු ආදාහනය කිරීටම නොහැකිවීමයි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන්කර ඇතත් ගෑස් නොමැතිවීම හේතුවෙන් ආදාහනාගාරවලින් මළ සිරුරු භාර නොගන්නා බව මාධ්‍යවේදීන් පවසයි. මේ වනවිට කොරෝනා ආසාදිත මළ සිරුරු 07ක් දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

Related articles

spot_img
error: Content is protected !!