26.9 C
Galle

පොහොට්ටුවේ මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මරුට

Published:

පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වූ සොමනි ජයන්ති නමැති අයෙකි. ඇය මියයනවිට 50 හැවිරිදි වියේ පසුවූවාය.

ඊයේ සවස මීපේ ඉංගිරිය මාර්ගයේ දී අය ගමන් කරමින් සිටි යතුරුපැදිය ටිපර් රථයක ගැටීමෙන් මම අනතුර සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!