26.8 C
Galle

TikTok වීඩියෝව නිසා සිදුකළ ඝාතනයේ සැකකරුවන් ද බාලවසය්කරුවන්

Published:

TikTok වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක දී පාසල් සිසුවකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 06 දෙනෙක් ‍අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් ලතීෆ් නමැති 17 හැවිරිදි අයෙකි.

එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හය දෙනාම වයස අවුරුදු 16ත් 17ත් අතර පසුවන අය බවත් ඉන් තිදෙනකු තවමත් පාසල් යන සිසුන් බවත් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!