29.4 C
Galle

රාජිතට කොරෝනා

Published:

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මන්ත්‍රීවරයා මේ වනවිට ඔහුගේ නිවසේ නිරෝධායනයට යොමුකර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!