28.7 C
Galle

පාස්කු නඩුව ඉවත දමන්න යැයි, හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Published:

පාස්කු ප්‍රහාරයෙන් තුවාල මියගිය සහ තුවාල ලැබූ අය‍ වෙනුවෙන් එම ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් විත්තිකරුවන් ලෙස නම් කරමින් ගොනුකර ඇති වන්දි නඩුව නිෂ්ප්‍රභා කරන්න යැයි කරන ලද ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (07) ප්‍රතික්ෂේප කළේය.

මෙම මෝසම ඉදිරිපත් කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

Related articles

spot_img
error: Content is protected !!