26.9 C
Galle

කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය අසළ දී පුද්ගලයකු එල්ලී මැරිලා

Published:

කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ දී පුද්ගලයකු ගෙල වැළලාගෙන මියගොස් සිටිය දී අද (08) උදෑසන හමු වූ බව රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. රෝහල් පොලිසිය පවසන්නේ එම පුද්ගලයා රෝහලේ මෘත ශරීරාගාරය පිටුපස ගසක එල්ලී සිටිය දී හමුවූ බවයි. මෙලෙස මියගොස් ඇත්තේ රෝහලේ නේවාසිකව සිටි පුද්ගලයකු ද නැතිනම් පිටතින් පැමිණි පුද්ගලයකු ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!