27 C
Galle

සියලු සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්න යැයි ජොන්ස්ටන් කියයි

Published:

මහා මාර්ග අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයනවලට පත්කර සිටි සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට වහාම ඉවත්වන්න යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව මග නැගුම, යන්ත්‍රෝපකරණ සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම උපදේශන සමාගම සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන සමාගම්වල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට  ඉදිරි දින කිහිපයේ දී ඉල්ලා අස්වීමට සිදුවනු ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයකු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!