26.9 C
Galle

ඉටිපන්දම් හිග වෙයි. නිෂ්පාදනයත් නැවතිලා

Published:

විදුලි කප්පාදුවක් සඳහා ඇති සූදානම හේතුවෙන් රට පුරා ඉටිපන්දම් හිගයක් ඇති වී තිබේ. ජනතාව ඉටිපන්දම් එක්රැස්කිරීම ඊට හේතු වී ඇත.

විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසන්නේ ඉටිපන්දම් නිෂ්පාදනය කළේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අතුරු ඵලයක් ලෙස බවයි. මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති බැවින් ඉටිපන්දම් නිෂ්පදානය ද සිදුනොවන බව ඔහු පවසයි.

Related articles

spot_img
error: Content is protected !!