27.1 C
Galle

හික්කඩුව නගර සභාවේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

Published:

හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියවසම් ඊයේ (13) රාත්‍රී හදිසියේ ම අභාවප්‍රාප්ත විය.

දශක 05කට ආසන්න කාලයක් ප්‍රාදේශීය මහජන නියෝජිතයකු ලෙස කටයුතු කළ විනී කාරියවසම් නොවැම්බර් මාසයේ අග භාගයේ දී කොරෝනා ආසාදිතව පසුව සුවය ලබා නිවසේ සිටියේය.

ඔහු ඊයේ රාත්‍රී නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!