27 C
Galle

බෙන්තොට හෝටලයකින් කොරෝනා පොකුරක්

Published:

බෙන්තොට සංචාරක හෝටලයකින් කොරෝනා පොකුරක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම හේටලයේ සිටි විදෙස් සංචාරකයන් 03 දෙනකු ඇතුළු සේවකයන් 25 දෙනකු මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඔවුන් නිරෝධායනයට යොමුකර ඇති අතර සෙසු කාර්ය මණ්ඩලය ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!