27.1 C
Galle

ගුරු විදුහල්පතිවරුන් වෙනුවෙන් අලුත් ගැසට් නිවේදනයක්. තවත් ඉල්ලීම් ලැබෙයි

Published:

ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් නිකුත්කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව 2021 අගෝස්තු 30 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුහල්පති සේවය, ගුරු උපපදේශක සේවය හා ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කර තිබේ.

ඒ අනුව පත්කිරීම්, උසස් කිරීම්, විනය ක්‍රියාමාර්ග, ස්ථාන මාරුකිරීම් ඇතුළු ආයතිනක කටයුතු සම්බන්ධයෙන් වන බලතල සහ විධිවිධාන ඒ ඒ සේවවාන් සඳහා දැනට ක්‍රියාත්මක වන අයුරින්ම ඉදිරියටත් බලපැවැත්වෙන බව ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!