29.4 C
Galle

අනතුරකින් පසු බසයට ගිනි

Published:

අවිස්සාවේල්ල මානියම්ගම පාරේ ධාවනය වූූ ඇඟලුම් සේවකයන් රැගත් බසයක ගැටීමෙන් 65 හැවිරිදි පුද්ගලයකු මිය‍ගොස් තිබේ.

ඔහු පාපැදියකින් ගමන්ගත් අයෙකි. රියදුරා අනතුරින් පසු පළා ගොස් ඇති අතර පොලිසිය පැමිණ බසය රැගෙන යද්දී ගම්වාසීන් පිරිසක් පැමිණ බසයට ගිනිතබා විනාශකර දමයි.

බස් රථයට ගිනි තබන අවස්ථාවේ දී අවිස්සාවේල්ල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද පොලිසිය පවසයි.

ගිනි තැබීමෙන් බසය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!