31.6 C
Galle

ඇමති ජොන්ස්ටන් නිදොස් කර නිදහස්

Published:

සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූළ රාජකාරීවලින් බැහැරව දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදා ගත්තේ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඔහු නිදොස් කර නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී සතොස ආයතනයේ සේවකයන් 153 දෙනකු දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදවීමෙන් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න අලාභයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව මෙම නඩු තුන ගොනුකර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!