31.1 C
Galle

කොළඹ ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක් විකුණයි?

Published:

කොළඹ නගරයේ ඇති රජය සතු ගොඩනැගිලි කිහිපයක් විකුණා දැමීම සඳහා ගැනුම් කරුවන් සෙවීමට සෙලන්දිවා සමාගම කටයුතු කරමින් සිටියි. සෙලන්දිවා සමාගම යනු මහා භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක සමාගමකි.

සන්‍ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ යෝක් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානය, හිල්ටන් හෝලටය මෙලෙස විකිණීමට සැළසුම් කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!