29.8 C
Galle

මහින්ද අමරවීරට කොරෝනා

Published:

පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවරු කර ඇත.

පාර්ලිමේන්තු නියෝජිතයන් 225 දෙනකු අතරින් මේ වනවිට කොරෝනා ආසාදනය වූ 47 වැනි මන්ත්‍රීවරයා වන්නේ මහින්ද අමරවීරයි.

Related articles

spot_img
error: Content is protected !!