ජීවන බර දරාගන්න බැහැ, ගාල්ලේ විරෝධතාවයක් පුවත් Published: February 18, 2022 FacebookTwitterPinterestWhatsApp ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම වැඩිකිරිමට එරෙහිව සහ ඉන්ධන අර්බුදයට වහා විසදුම් සපයන ලෙස බලකරමින් අද (18) ගාල්ලේදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එම විරෝධතාවය ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය විසින් සංවිධානය කර තිබුණි. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි. ව්‍යාපාරික May 29, 2022 සියලු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි පුවත් May 7, 2022 අගමැති මහින්ද විපක්ෂයට එක්වීමේ සූදානමක්. සඳුදා අගමැතිකමට සමුදෙයි ? පුවත් May 6, 2022 හමුදා බස්රථවලින් සිවිල් ඇඳුම් හැඳි පිරිසක් ගෝඨාගෝ ගම අරගල බිම අසළට පැමිණෙති පුවත් May 5, 2022