29.7 C
Galle

සියලු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි

Published:

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත හැකි ඉක්මණින් සේවයට වාර්තා කරන ලෙස සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

රටතුළ හිදිසි නීතිය ක්‍රියාත්මක කිරී‍මත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!