28.3 C
Galle

ගොවි රැස්වීමේ දී, ගොවියකු මළපහ කර අසූචිවලින් නිලධාරීන්ට පහර දීලා

Published:

ගොවි සංවිධාන රැස්වීමක දී නිලධාරීන් සමඟ ආරවුලක් ඇතිකරගත් ගොවියක එම ස්ථානයේ දී  ම මළපහ කර අසූචිවලින් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියක් වැලිඔය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වැලිඔය හැළබඩ දී මෙය සිදුව ඇත. පසුගිය කන්නයේ වගා හානි ලබාදීමේ දී නිලධාරීන් අක්‍රමිකතා සිදුකර ඇතැයි ගොවීන් චෝදනා කර ඇත. මේ අවස්ථාවේ දී ඇති වූ බහින්බස්වීම අතරතුර ගොවියකු කෝපයට පත්ව මළපහ කර එම අසූචි අතට ගෙන නිලධාරීන් ඉලක්ක කර පහර දී තිබේ.

නිලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!