30 C
Galle

දෙහිවල දී පිහි ඇනුමකින් තරුණයකු මරුට

Published:

දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තරුණනයකු මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණයෙකි.

කාලයක සිට පැවති ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි. සැකකරුවන්  හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!