29.8 C
Galle

ප්‍රමිතියක් නැති සිමෙන්ති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයම අවදානමක

Published:

ප්‍රමිතියෙන් තොර බාල සිමෙන්ති වර්ග මෙරටට ආනයනය කර ඇති බැවින් ඉදිකිරීම්වල ගැටලු ඇති බව ශ්‍රී ලංකා ජාික ඉදිකිරීම් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කරන සිමෙන්ති ප්‍රමිතියෙන් බාල බවයි. මේ සිමෙන්ති ප්‍රමිති පරීක්ෂණයකට යොමු නොකරන බවත් රට තුළ විශාල සිමෙන්ති මාෆියාවක් ක්‍රියාත්මක බවන බවත් ඔහු කියා සිටි‍යේය.

Related articles

spot_img
error: Content is protected !!