29.4 C
Galle

පස් කන්ඩියක් කඩා ව‍ැටී තිදනකු මරුට. දෙදෙනකු රෝහලට

Published:

කඩාවැටීමේ අවදානමක් තිබූ පස් කන්දක් අසළ බැම්මක් බඳිමින් සිටියදී පස් කන්ද කඩා වැටීම හේතුවෙන් තිදෙනකු මියගොස් ඇතැයි වත්තේගම පොලිසිය පවසයි.

වත්තේගම, මඩවල,මඩිගේ ප්‍රදේශයේ දී අද (07) මෙම අනතුර සිදුව ඇත. එම බැම්ම බැඳීමේ යෙදී සිටි පස් දෙනකු පස් කන්ද කඩාවැටෙද්දී ඊට යටවී ඇති අතර දෙදෙනකුගේ ජීවිතය බේරාගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව ඇත. තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!