29.4 C
Galle

පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටවේ දී යකා නටයි ? (වීඩියෝ සහිතයි)

Published:

පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහරදීමට උත්සාහ ගන්නා වීඩියෝ දර්ශනයක් මේ වනවිට සමාජ මාධ්‍යවලට නිකුත්ව තිබේ.

සම්බන්ධීකරණ කමිටුවේ දී ඇති වූ මත ගැටුමක් මුල්කරගෙන මෙම ගැටුම ඇතිවූ බව තතු දත් ආරංචිමාර්ග පවසයි.

එම වීඩියෝව පහතින්

Related articles

spot_img
error: Content is protected !!