27 C
Galle

හොරෙන් ආ ඉන්දීය ධීවර යාත්‍රා තොගයක්, නාවික හමුදාව වෙන්දේසි කරයි

Published:

ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී සිටිය දී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසියක විකුණා දැමීමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා 135ක් මෙලෙස කරෙයිනගර් ධීවර වරායේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විකුණා දමයි.

Related articles

spot_img
error: Content is protected !!