29.4 C
Galle

තිරිඟු පිටි හිගයක්. බේකරි කර්මාන්තය බිඳ වැටේ

Published:

තිරිඟු පිටි සමාගම් විසින් පිටි නිකුත් කිරීම සීමා කර තිබීම හේතුවෙන් රට පුරා බේකරි නිෂ්පාදන සහ ආපනශාලා නිෂ්පාදන සඳහා බරපතල ගැටලු තත්වයක් උදා වී තිබේ.

මේ වනවිට තිරිඟු පිටි ආනයන සමාගම් වෙළෙඳ පොළට පිටි නිකුත් කිරීම 35%කින් පමණ පහත දමා ඇත.

මේ වනවිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 145.00ක මුදලකට අළෙවි කරන අතර තිරිඟු පිටි සාමාන්‍ය වෙළෙඳ පොළෙහි අළෙවිය ද සීමා වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!