29.8 C
Galle

පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක් ?

Published:

පාර්ලිමේන්තුවේ සහ ඊට අනුබද්ධ ‍කාර්යමණ්ඩල සේවක සේවිකාවන් 120 දෙනකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 38 දෙනකු අද (11) හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට පැතිරීම ආරම්භ වූ පසු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අතරින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ආරම්භවීමෙන් පසු කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව ද මේ වනවිට 49ක් දක්වා වැඩි වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!