27 C
Galle

ප්‍රදේශ රැසකට විදුලිය නෑ. බලාගාර දෙකක් ඇණ හිටී

Published:

ප්‍රදේශ කිහිපයකට අද (12) සවස විදුලිය විසන්ධි වී තිබේ.

විදුලිබල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස සහ කෙරවලපිටිය තාව විදුලි බලාගාරයන්හි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙගාවොට් 400ක පමණ විදුලි සැපයුමක් ජාතික විදුලි පද්ධතියට අහිමිවී ඇති බවයි.

මෛම දෝෂය යථාවත් කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බවත් එලෙස හදිසියේම විදුලි ධාරිතාව අහිමිවීම හේතුවෙන් විදුලි විසන්ධිවීම සිදුව ඇති බවත් විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයකු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!