27 C
Galle

රටතුළ කොරෝනා දරුණු අතට. මරණ 17%කිින් වැඩි වෙයි

Published:

කොරෝනා ආසාදනය වී ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩි සත්කාර අවශ්‍යවන රෝගීන් සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මේ වනවිට කොරෝනා මරණ වාර්තාවීම ද 17%කින් පමණ  වැඩි වී ඇති බවයි.

එලෙස සිදුවන මරණවලින් 60% වැඩි ප්‍රමාණයක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා‍ නොගත් අය බව ද වෛද්‍ය හම්දානි පෙන්වා දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!