28.7 C
Galle

බෙංගාල බොක්කේ අවපීඩනයක්, ශ්‍රී ලංකාවේ වායු ගෝලයටත් බලපෑම්

Published:

බෙංගාල බොක්කේ අවපීඩන පැවැති කැළඹිලි සහිත තත්වය මේ වනවිට අවපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව කාලගුණ ජාත්‍යන්තර කාලගුණ අංශ පවසයි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින් අන්දමන් දූපත් ආසන්නයේ මෙම අවපීඩන කලාපය වර්ධනය වී ඇති බැවින් එම කලාපයේ ධීවර කටයුතු සහ නාවික කටයුතුවලින් ඈත්ව සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අවපීඩන කලාපයේ හැසිරීම අනුව ඉදිරි පැය කිහිපයේ දී ශ්‍රී ලංකාවේ කාලගුණික තත්වයේ වෙනසක් ඇතිවිය හැකි බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!