29.8 C
Galle

“ඇමතිධූරයේ වැඩ කරන්නේ නෑ” – වාසු කියයි

Published:

අමාත්‍යධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මම්පිළ දෙදෙනාට සාධාරණයක් ඉටුවනතුරු තමන් අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

විමල් වීරවංශ සහ උදය ගම්මම්පිල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් තීරණය අසාධාරණ බවත් තමන් අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද නොයන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!