29.8 C
Galle

රියදුරු බලපත්‍ර ලබාදීම නවතී ?

Published:

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය සුහුරු කාඩ්පත් අවසන්වීම හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා රියදුරු බලපත්‍ර නිකුත්කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයකු කියා සිටියේ මේ වනවිට තාවකාලික රියදුරු බලපත්‍ර ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයක් නිකුත්කර ඇතත්, ඒ සඳහා නියමිත සුහුරු බලපත්‍රය නිකුත් කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!